අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට...
එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්‌ද විය. හරියට අද වගේමය.
එකල යාපනය අර්ධද්වීපය...