මගේ peak ඉවර වෙලා තිබ්බ වෙලාවේ off peak 16BG තිබුනා. හදිස්සියේ project එකක වැඩක් කරන්න peak data ඕනා වෙලා 1GB extra අරගත්තා. ආපහු usage එක චෙක් කරලා බලනකොට total 17GB තියෙනවා. අද වෙනකම් ඒ ඩේටා තමා peak off peak use කරන්නේ.. මොන මගුලක්ද මන්දා :lol::lol: