1. I'ts My Style

    පොත අලුතින් ගන්න

    කීයක් විතරද බන් ?
  2. I'ts My Style

    Unbelievable - Motorcyclist Survives After Brutal accident

    ඔහොම නැගිට්ටට ජීවත් උනාද කියලා කියන්න බෑ. මගේ යාලුවෙල් ඔහොම හැප්පිලා (තාප්පයක් කුඩුවෙන්න බයික් එක වැදිලා) එත් මු නැගිට්ටා ඒ එක්කම ආපහු වැටුනා. මැරිලමයි වැටුනේ :(:(
  3. I'ts My Style

    පොත අලුතින් ගන්න

    පොත අලුතින් ගන්න මචන්ලා මගේ බයික් එකේ පොත තෙමිලා (ගන්නම දෙයක් නෑ) හැබැයි නම්බර් එකයි එන්ජින් නම්බර් එකෙයි කෑලි තියෙනවා. මට අලුතින් පොතක් ගන්න විදිය කොහොමද කියපල්ලකෝ? ආපහු Original පොතම දෙනවද? නැත්නම් Duplicate පොතද දෙන්නේ? කීයක් යනවද? කොච්චර කල් යයිද? පොත තියෙන්නේ මගේ නමට.. :yes:
  4. I'ts My Style

    රේඩියෝ කෑලි වල නම් ටික කියන්න කොල්ල නේ

    ඔය පවර් කනෙක්ටර් නම් හොයන්න අමාරුයි මචෝ.. PCB එක පැත්තෙන් වයර් දෙකක් පාස්සල ගනින්. සුදු පාට පොඩි කනෙක්ටර් එකට බන් කඩේකින් රිබන් වයර් හරි IDE කේබල් එකක් කපල අරගෙන පින් පිළිවෙලට තියල පාස්සපන්. මීගමුව අවට ඉන්නවනම් අරන්වරෙන් පාස්සල දෙන්න
  5. I'ts My Style

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    මේක හදපු අයියගේ facebook එක නේද අර ඉස්කෝලේ යන හිච්චි කොල්ලෙක් හැක් කොලේ..:lol::lol:
  6. I'ts My Style

    රට ගිහින් කරන්න රැකියාවක්

    උබට හරියන ජොබ් එක වෙන කව්රුවත් කියල හරියන්නේ නෑ මල්ලියේ. මුලින්ම උබ දැන ගනින් උබ දක්ෂ මොනවටද කියලා. පස්සේ ඒ පැත්තෙන් ඉදිරියට යමන්. අපේ ගොඩක් එවුන් කෙලව ගන්නේ එක එකා කියන ඒවා අහන්න ගිහිල්ලා තමා.. :angry:
  7. I'ts My Style

    Electrical Diploma

    A/L pass ban but commerce walin :(
  8. I'ts My Style

    විදුලි මීටරේ හෙල්ප්

    ඔය මුකුත් ඕනේ නෑ බන්. විදුලි බල මණ්ඩලේ උන් බ්‍රේක් ඩවුන් එකක් හදන්න ඔය පැත්තේ කැරකෙන වෙලාවට පොඩ්ඩක් කියපන් මීටරේ පොඩ්ඩක් තැන මාරු කරලා දෙන්න ගානක් දෙන්නම් කියලා අනිවා වැඩේ කරලා දෙනවා උබට 3000 විතර දෙන්න වෙයි.
  9. I'ts My Style

    දත ගලවගන්න ද හදන්නේ??

    හිඩැස් තියෙන දත් සෙට් එකක් ප්ලේට් දාල ලං කෙරුවම ටික දවසක් යනකොට ආපහු ඈත් වෙනවද?
  10. I'ts My Style

    කෝච්චි කතා

    අද උදේ ක්ලාස් යන වෙලේ නම් අක්ක කෙනෙක් බිබික්කම මගේ කකුල අස්සේ ගහගෙන ආවා. ගෙවල් ලග අක්ක කෙනෙකුත් ලග හිටියා. පච වෙන්න බැරි හින්දා ඉවසගෙන හිටියා..
  11. I'ts My Style

    Electrical Diploma

    negombo ban..
  12. I'ts My Style

    Electrical Diploma

    මචන්ලා Electrical Diploma course එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ.. weekend තමා කරන්න ඕනා.. :yes::yes:
  13. I'ts My Style

    Exclusive For Elakirians..

    ආදරණිය කතාවක් එකේ බාගයයි බන් තියෙන්නේ, ඉතුරු ටික කෝ??:shocked::shocked:
  14. I'ts My Style

    Despicable Me 3 - Official Trailer

    පට්ට යකෝ
  15. I'ts My Style

    credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

    මචන් බොසාට පොඩ්ඩක් කතා කරලා බලපන් allowance ටිකත් බේසික් එකට ඇඩ් කරලා පේ ශීට් එකක් හදල දෙන්න පුලුවන්ද කියලා. අපේ උන්ට නම් බොසා හදල දුන්නා. සමහර උන් බයයි බන් :no::no:
  16. I'ts My Style

    Rag ( නවක වදය )

    මචන්ලා Rag එක ටිකක් තියෙන්නත් ඕනා. හැබැයි ඔය විදියට මානසිකව විදවන. කායික පිඩා වගේ දේවල් නෙවේ. සින්දුවක් කියන්න. කතාවක් පවත්තන්න ඒ වගේ සරල දේවල්. ඒ වගේ දේවල් වලින් සබකෝලය වගේ ඒවා නැති වෙනවා.
  17. I'ts My Style

    ඔබාමා – ලෝක බලවතා වීමට පෙර

    :lol:යි. කෙන්යානු සම්භවයක් ඇති මුස්ලිම් භක්තික කළු ජාතිකයෙක් වන 21 හැවිරිදි බරක් හුසේන් ඔබාමා හවායි විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන අතරදීයි 17 හැවිරිදි ඈන් ඩන්හැම් නැමති ඉංග්‍රීසි හා අයර්ලන්ත සම්භවක් ඇති ඔබාමාගේ මව මුණගැසෙන්නේ. දෙදෙනා විවාහ වන්නේ ඔබාමා උපදින්නට හරියටම මාස හයකට පෙරයි. හිටියට පස්සේ...
  18. I'ts My Style

    NCT Electrical Engineering

    National Certificate in Technology
  19. I'ts My Style

    NCT Electrical Engineering

    danna un nadda ban

    No contents