ඇයි මචං ඔයා investor/business partner කෙනෙක් හොයන්නේ. ඔයාට private lender කෙනෙක් ගෙන් promissory note එකකට අත්සන් කරලා ඔය වැඩේ loan එකක් විදිහට structure කරන්න පුළුවන් නේ. මොකද මචං ඔයා ඔය වැඩේ security නැතුව කරන කොට investors ලත් එන්න බයයි, මොකද සල්ලි recover කරන්න අමාරු නිසා.