1. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    උබත් පිලිගන්නවා හොද දේ ගනිමු නරක දේ අයින් කරමු කියලා.මම කියන්නේ නැ යකෝ සුද්දා හොදයි කියලා.උන්ගේ කෙරුවාවත් හොදින් දන්නවා .උනුත් බලනේ අනේත් රටවල් වගේ ලංකාවත් ඩැහැ ගන්න .මම මුලදිම කිව්වා යුද්දේ කරපු නායකයන්ට විරුධව කරන ඔනැම එකෙකුට විරුද්ධ බව.එ මතයේ හැමදාම එහෙමයි.ඒක තමයි සුද්දාගේ නරක එ වගේම රට...
  2. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    ඇයි බන් සුද්දාට උබ ඔච්චර බනිනවා නම් නොර්වේ කාරයන්ගෙන් අධාර ගන්නේ.බලහන් ඔය බනින උන් රෙද්ද ගලවලාද කියලා
  3. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    ඇයි බන් මුන්ට කොන්ද පණ නැත්තේ.කියන්න තියන දෙයක් එලියට බැහැලා කෙලින්ම කියන්න බැරි.
  4. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    මගේ දැනිම ගැන කොහොම වෙතත් උබ දන්නවා වගේ පෙන්නන එක තමයි අවුල. මම උබට දැනගන් ඔනේ නම් අපේ රටේ තනාපති වන්දි හට්ටයෝ ටිකගේ නම් ටික දාන්නම් k;dYd .=Kr;ak lsidf.da;ó irÉpkaø Wuhx.kd rkafoKsh úfkdaokS lúkayd kfjdaÈ fykakdhl pñ;%s chksld rUqlaje,a, ´IKS o is,ajd y¾IK fyar;a wd¾'tï'tka'tÉ'tia'î' r;akdhl...
  5. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    දැනගෙන තමයි මම කතා තරන්නෙ;උබේ දැනිම ගැන තමයි මට දුක
  6. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    මහින්දයාගේ මෝඩ ආතල් වතුරේ
  7. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    උබගේ බබා පාර්ට් එකට දුකයි බන්
  8. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    ඇයි බන් හැම දෙයක්ම දන්න එකා වගේ පොර ටොක් දෙන උබ ඕක දන්නේ නැද්ද උබ බබා
  9. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    යුද්දේ කලේ මානව හිමිකම් හා ජෙනරාල් හිරකිරිම කියන්නේ දෙකක්.උබලම විහින් ඒක එකට ඇද ගත්තා. එදා ටයර් සෑයවල් අද නැති වුනාට සුදු වැන් තියෙනවා නේ බං. පෙලපාලි යන මිනිස්සු මරලා දානවානේ මාධ්‍යවේදින් මරණවා නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටනේ උබ දන්නේ නැති වුනාට මේවත් මානව අයිතිවාසිකම් කඩවිම් යකෝ...
  10. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    මචන් මගේ වරද නිවැරදි කලාට ස්තුතියි හැබැයි 89 දි රට උතුරෙ යුද්දයෙන් වගේම දකුනේ භිෂණයෙනුත් රට අරාජික වෙලා තිබ්බ නිසා රටේ නීතිය ආරක්ෂාකරන්න රජයක් වශයෙන් විවිධ තිරණ ගන්න වෙනවා;එත් අහිංසක කොල්ලෝ මරපු එක අනුමත කරන්න බැ.එතනදි මානව හිම්කම් ගැන හොය හොය හිටියානම් තාමත් අපි භිෂණ යුගයේ.එවාගේම තමයි යුද්ධේ...
  11. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    කවුද ගොනෝ යුදධේ කරපු එක වැරදි කව්වේ.යකෝ චිනය ලංකාවට ලං වෙලා ඉන්න හේතුව උබ නොදන්නවා උනාට නොදරුවොත් දන්නවා.රටේ තියන සම්පත් වැඩි කොටසක් උන් දැන්ටමත් ඩැහැගෙන .සියලුම සංවර්ධන ව්‍යාපෘති උන්ට දෙන්න ඕනේ.එ මදිවට උන්ගෙන් කම්කරුවො ගේනන්ත් ඔනේ.හෙට අනිද්දා උන්ගෙන් ජාතක වෙච්ච දරුවෙත් හැම තැනම ඉදියි. රාජ්‍ය...
  12. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    උබ මොඩයෙක් උනාට ඒක පෙන්න එපා.යුද්ධ කාලයේ මානව හිම්කම් කඩවුනා කියලා කියන තර්කයට අපිත් විරුද්දයි.එහෙම කඩකරලා හරි අපිට රට බෙරලා දුන්න එක ගැන එයට සම්බන්ද උනු හැමොටම අපි නය ගැතියි. උබ ඔය පෙත්සම කියන්නේ ජෙනරාල් බෙරගන්න ඇමරිකාවට යවපු පෙත්සම ගැනනේ.මම දන්නවා එතනදි උබ බොරු දේශප්‍රේමි වෙන්න හදන එක උබ...
  13. akila sapumal

    මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

    අවංකව මම මෙතනදි යමක් කියන්න ඔනේ යුද්ධ කාලේ මානව අතිවාසිකම් හරි කඩ කරලා අපිට රට බෙරලා දුන්නු එකට මහින්ද ,ජෙනරාල් සරත් පොන්සේකා යන මහත්වරුන්ට මහ ජනතාව විදියට අපි සදා නයගැතියි. යුද්ධයෙන් පස්සේත් පොදුවේ සිංහල දෙමල හැමොගෙම මානව හිම්කම් කඩවුනා. එකට රටේ ජනාධිපති ඇතුලු ආන්ඩුව වගකිවයුතුයි.කවුරු මොන තර්ක...
  14. akila sapumal

    මිහිකත අහසේ සිට

    නියමයි මචෝ
  15. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මම හැමදාම ගීත විචාරයක් රස විද්දට පස්සේ තැන්කු නොකියා උබට අනෙත් විචාරකයන්ටත් පිං දෙන්නේ,මානසිවකව මිනිසුන් සංසුන් කරන්න හා සතුටු කරන්න පුලුවන් විම අති විශාල පිනක් නිසා.එය අන් සියලු පිංකම් වලට වඩා සුවිශේෂි පිංකමක්.ඒ අතිත් උබ මහා පුණ්‍යවන්තයෙක් මචන්.මට වෙන කියන්න වචන නැ
  16. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    sasliit මචන් මේවාගේ දේවල්වලින් අපිව උබ තවත් සංවේදි කරවනවා.අපි මහා කලාකුරුවො නොවුනට කඩචොරු සංගිත රස වින්දනයෙන් මිදිලා සුභාව්ත ගීතයට ආදරය කරන එක ගැන අපි අපි ගැනම නිහතමානි ආඩම්බරයක් තියෙනවා.එ අතරින් උබ ගැන මට ලොකු ගෙෘරවයක් ඇති වෙනවා මචන්
  17. akila sapumal

    සුන්දර ගීයක ඇරබුම,..

    මම පුදුම විදියට ආදරය කරන ගීතයක් මචන්.user52 උබට ගොඩාක් පින්

    No contents