මිනිහා හරි දේවල් කිවුවා ඒත් මිනිහත් ඔක්කොම හරියට කලේ නෑ ...
ඒකයි කියන්නෙ මිනිහත් එනකම් හොදට හිටියි ආවට පස්සෙ වෙනස් වෙයි ......
කුල සීන් වැඩක් නෑ තමයි බං ඒත තාම ලංකාවෙ උනත් හැම දේටම ඕක බලනවා ..
ඔව් මිනිස්සුන්ව රවට්ටනවා තමා ඒක සුද්දගෙ කාලෙ ඉදන්ම උනා ... ඉස්සරහටත් වෙනවා . මම හිතන්නෙ නෑ ඒක නවතියි...