පොහොට්ටුව ගොඩ යාවි මෙදා කිරම රැස්වීමක් තිබ්බ පැලෙන්න සෙනග බන් ඉන්නවත් තැනක් නැහැ බස් වලින් අරකෙන් මේකෙන් ඇද්දේත් නැහැ ඒ උනාට මාර සෙනගක් උන්නේ හැමෝටටම එපා වෙලා බන් වෙන විකල්පයක් නැහැ ඒ නිසා පොහොට්ටුව එකතු වෙනවා unp jvp හිටන් මහත්තය හැමෝටම එපා වෙලා බන් කටින් බතල හිටවනවා වගේ පේන්නේ මොනවා උනත් කිසිම...