මචන් මෙහෙමයි මේක යම් තාක් දුරකට වැරදි බව පිලිගන්නවා හුගක් ඉබේ එකේ ඉන්න බයර්සලා ඕඩර් කරලා බඩු අවේ නැ කියලා රිපන්ඩ් ගන්නවා හුගක්ම ලංකවේ ඉන්දියාවේ උන් තමා මෙහෙම කරන්නේ මම දැනට පටන් අරගන මාස 3ක් වගේ වෙන්නේ ට්‍රැකින් තිබිලත් මුන් රිපන්ඩ් ගන්නවා ඉබේ එකේ උනුත් බ්යර්ට අදිනවා වැඩි මොකද අලුත් සෙලර්...