1. kandyan

    Such a bad ass street drummer!

    ඇති දක්ෂයෙක් උනාට පෙර කරුම මත සමාජයේ ලැබිල තියෙන තැන තමයි. මේ වගේ දක්ෂයෝ කී දෙනෙක් මහපාරේ දකින්නට පුළුවන් ද, නමුත් ඉතින් මෙයාලගෙන් කීක් කී දෙනාද තැනකට එන්නේ..... හොඳම උදාහරණව ලංකාවේ පාරේ ඩොල්කි ගහන අය....
  2. kandyan

    SmartPhone එකක් ඕනෙ.

    Spec එකේ හැටියට ගැන හොඳටෝම මදි....... 75000 ක් විතර කිව්වා නම් නියම ෆෝන් ටිකක් කියන්න තිබ්බ....!
  3. kandyan

    Photoshop Glowing Lights Effect

    Thanks for sharing machan....!
  4. kandyan

    bike help ????????

    මචන් කට්ටිය කිව්වා වගේ උඹට ගන්න වෙන්නේ Jade, VTR single meter (condition අඩු), Suzuki Volty, FTR තමයි. තව බයික් කීපයක් තියෙනවා හැබැයි ඒවා ගැන විශ්වාසයක් තියන්න බෑ... Spada නම් ගන්න එපා.Jade උනත් උඹට 120 කට යන්න බැරි වෙයි. 110 ක් වගේ ගන්න පුළුවන්.ගොඩක් condition අඩු ඒවා ගන්න එපා , මොකද දැන් මේ...
  5. kandyan

    Vacancies for technician and cashier - Kandy

    අනේ අපි නොදන්නා උඹේ Qualifications.....:rolleyes::rofl::lol::lol:
  6. kandyan

    IRDA (INFRARED) Rework Station

    ඔව් මචන්. කරන වැඩේ හරියට කරන්න එපැයි....ඒ නිසා අවශ්‍ය බඩු ටික ගන්න ඕන මොනවා නැතත්....
  7. kandyan

    Vacancies for technician and cashier - Kandy

    CV ආව මල්ලි. වෙලා තියෙන තියෙන විදියට interview කරනවා.....තවම ගත්තේ නෑ...
  8. kandyan

    IRDA (INFRARED) Rework Station

    I have basic infrared (IRDA) reworks station for small repairs of laptop motherboard. But I need professional grade Infrared (IRDA) Rework Station (eg: T870A BGA IRDA Welder) to practice advanced repairing methods for laptop repair. Does anyone knows where to buy this machine in Sri Lanka..Cz...
  9. kandyan

    IDM New Version (6.19)

    bump තමයි...
  10. kandyan

    Wish you the same malli....

    Wish you the same malli....
  11. kandyan

    Vacancies for technician and cashier - Kandy

    නංගිලට ජොබ් දෙන්න පුළුවන්... :rofl::rolleyes: කොළඹ-නුවර යන්න එන්න ගතමනාව දෙන්න තමයි අමාරු....:lol::lol::lol:
  12. kandyan

    Laptop Help

    Lenovo කියන්නේ පට්ට චාටර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. නමුත් එයාලට තවම බැරි උනා IBM කියන බ්‍රෑන්ඩ් එක හදාගත්ත නමට ලං වෙන්නවත්. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියන්නේ. කිසිම ලැප්ටොප් එකක් වරදක් නැහැ. මොකද ඒවගේ motherboards design කරන්නේ හොඳ experts ල නිසා. නමුත් ප්‍රශ්නේ තියන්නේ එයාල තමන්ගේ motherboard එක...
  13. kandyan

    Vacancies for technician and cashier - Kandy

    අනිවාර්යෙන්........ස්තුතියි... වැටකොළු ටිකක් දෙන්නම් විකුණලා දෙනවද?:baffled: එල දෙන්නටම තෑන්ක් යු....
  14. kandyan

    Vacancies for technician and cashier - Kandy

    දාල යන්නේ නම් නෑ..... බොහොම කැමතියි මගේ හොඳ කමින් වැඩ ගන්න....ඒ නිසාමයි අයින් කලේ..... නැත්නම් මම මෙච්චර කල් ගොඩනගා ගත්ත හොඳ නම නැති වෙනවා.... වැඩ quality නැත්නම් මනුස්සයගෙන් ඇති වැඩේ මොකද්ද? හැබැයි මම දැන් එකෙන් පාඩම ඉගෙන ගෙන ඉන්නේ..... වැඩිය හොඳ උනාමත් මිනිස්සුන්ට අගයක් නැහැනේ.:dull: කඩේට ආව...
  15. kandyan

    Vacancies for technician and cashier - Kandy

    අවුරුදු හොඳයි බං..... මේ දවස් වල ගෙදරද? අරුන් නම් ගියා..... දැන් ඉතින් ඇවිල්ල හුලන් ගිලින්න තමයි වෙන්නේ......
  16. kandyan

    Vacancies for technician and cashier - Kandy

    ඔන්න මම අරන් දුන්න එහෙම නෙවෙයි... අද chsapegt ට පඩි කියල දෙන්න ඇවිල්ල අපි ඔක්කොටොම අරන් දුන්නා.......!
  17. kandyan

    Vacancies for technician and cashier - Kandy

    ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....
  18. kandyan

    Vacancies for technician and cashier - Kandy

    පරණ වෙච්ච උඳු වැල් , හං වෙච්ච කොකිස් එහෙමත් තියෙනවා...... අනිවාර්යෙන් සංග්‍රහ කරන්නම්.
  19. kandyan

    Vacancies for technician and cashier - Kandy

    උත්තරේ මට කලින් දීල......
  20. kandyan

    Vacancies for technician and cashier - Kandy

    හෆ්ෆේ දැක්ක කල්.... උඹට මොකද වෙලා තිබ්බේ....?

    No contents