දැක්කනේ එදා උඹල දානේ භාරගත්තා වගේ කෑම ටිකට ගේම දුන්නු හැටි....!
කමක් නැහැ මචන්. අපි තවත් වැඩකදී සෙට් වෙමු. ලංකාවට ආව වෙලාවක සෙට් වෙමු.....!
කියල වැඩක් නැහැ මේ පොඩි එකා දෙන ටෝක්ස් බලපල්ලකො....!:baffled::baffled:
දැන් මම ඕක බොඳ කලෙත් දෙල්මගෙන් බේරෙන්න. ඔරිජිනල් එක දැම්ම නම් ඕක එනවා අපේ ගෙදර...