1. dilshanjvc

    බයික් එක ගත්තා...

    ඔව් මචන්.. Liteace එක අපේ තාත්තගේ.. 1995 දි තමයි ගත්තේ... එලකිරි භාන්ඩේ..
  2. dilshanjvc

    බයික් එක ගත්තා...

    අපේ අම්මත් ඔය කතාවම කිව්ව බන්.. :D
  3. dilshanjvc

    බයික් එක ගත්තා...

    ඔව් මචන්.. ඇතුලත් එලටම තියනවා.. Bike එක ගෙනාපු තත්වෙන් තමා තිබුනේ.. අපි Bike එක Select කරාට පස්සෙ තමා මේ තත්වෙට condition කරලා දෙන්නේ..
  4. dilshanjvc

    බයික් එක ගත්තා...

    බයික් එක ගත්තා... ඔන්න මචන් මම පෙරුම් පුරලා පුරලා YAMAHA TW 225 බයික් එකක් ගත්තා.. :D මේ බයික් එක ගන්න අපේ එලකිරි යාලුවෝ ගොඩාක් හෙල්ප් කලා... :yes: මේ තියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එක... http://www.elakiri.com/forum/showthread.php?t=1659544 Unregistered එකක් තමා ගත්තේ.. කුරුනෑගලින්... :)...
  5. dilshanjvc

    Tomorrow match..

    Gedara tharam honda Place ekak wena koheda.. Gedara indan balapan ban
  6. dilshanjvc

    Podi business ekak helpp

    photo copy , colour printout ehemath daaanda.. :yes: Photocopy machine ekak nam Rs. 60 000 hoo eeata wadaa wedie... Hariyata dan ne machan...
  7. dilshanjvc

    WTF මේ ඇත්තද ?

    eththakda?
  8. dilshanjvc

    Do not Trust Sri Lankan Deal Sites' Price

    thnx for da info ban.. :yes:
  9. dilshanjvc

    පිළීකාව

    tfs :yes:
  10. dilshanjvc

    Android Vs Windows

    Android :love:
  11. dilshanjvc

    Turnkey institute

    ඔව් මචන්... class ගියාට කමක් නෑ.. Turnkey එකේ exam නම් කරන්ඩ එපෝ... :no: exam coordinator ගෙ කිසිම වගකීමක් නෑ... :growl: උගෙ ප#$ ලයින්... :angry: අත්දැකීමෙන් කියන්නේ... :yes:
  12. dilshanjvc

    Google basha pariwarthana - suba Aaranchiyak!

    ඕක දැන් සැහෙන්න දවස් නේ ඇවිල්ලා........
  13. dilshanjvc

    TV eke aulak

    bump machan :(
  14. dilshanjvc

    house designs_ඕන

    එක එක Company වලට දෙන්ඩ එපා බන්... උන් හොරට හදන්නේ.. වැලි වැඩියෙන් දානවා.. :angry::angry: Quality එක අඩුයි... :growl::growl: හොද බාස් කෙනෙක් සෙට් කරන් කරපන්... :yes::yes:
  15. dilshanjvc

    Firewall Ekak

    bump machan
  16. dilshanjvc

    Sinharaje Nawathinna

    bump machan
  17. dilshanjvc

    නව සොයාගැනිමක් mitsubishin HUMMER

    වස කැතයි බන්...:angry::angry::angry:

    No contents