ඡන්දය ලබාදිමෙන් පසු චන්ද පොරොන්දු ඉටු කිරිම ඉතා මන්දගාමි අයුරින් සිදු විම කණගාටුව කරුනක් වන අතර
dinusha sankalpa මහතා ඈතුලු කිහිප දෙනෙකු රෙප් ලබාදෙමින් පොරොන්දු ඉටු කිරිමට ගන්න වෙහෙස අගය කරමු.
මෙ සිහි කෑදවීම team KPZ හි වගකියුතු බලධාරීන් වෙතයි
පොරොන්දු ඉටුකරන තෙක් 007 අවදියෙන්...