මස් කෑමෙන් වැලකී සතුන්ට
සැබෑ අභය දානය දෙන්න
අභයදානය යනු උතුම් පිංකමකි. ලෝකයේ මෙබඳු පිංකම්වල යෙදෙන එකම ජාතිය සිංහල බෞද්ධයන් පමණක්‌ම විය යුතුය. බෞද්ධයා යනු බුද්ධිමතාය. එබැවින් ජාවාරම්කාරයන්ගේ උගුල්වලට අසුනොවී සිටීමට තරම් අප බුද්ධිමත් විය යුතුය. ගවයෙක් මරණයෙන්...