අභාවප‍්‍රාප්ත වූ වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හි්‍යුගෝ චාවේස්ගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාඞ් මේ වන විට එරට මාධ්‍යවල සහ ඉස්ලාමීය ආගමික නායකයන්ගේ විවේචනයට ලක් වී සිටියි.
ඒ හි්‍යුගෝ චාවේස් අවමංගල්‍ය උත්සවයේ දී ඉරාන ජනාධිපති අහමදිනෙජාඞ්,චාවේස්ගේ මව වූ එලීනා...