1. urajdrlk

    Air Fryers

    :oo::oo: එච්චර අඩුවෙන් දාලා බැදෙන වැඩේ වෙනවද....?? :rolleyes:
  2. urajdrlk

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

    සහතික ඇත්ත.... විශේෂෙන් ඔෆිස් එකේ දේවල් ගෙදර අරන් එන්න නරකයි..... ඔෆිස් එකෙන් දොට්ට බැස්සට පස්සේ ඔෆිස් එකෙන් එන කෝල් එකක්වත් නැති විදිහට තියාගන්න ඕනා..... අරකයි මේකයි හැම එකම බදාගෙන කරාට, අපිට කරන්නේ නෑ ඔෆිස් වලින්.... :dull:
  3. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :dull::dull: Wagon R එක දුන්නත් FB15 එක දෙන්න දුකයි.... :(
  4. urajdrlk

    සිංගප්පූරුවේ දින 5ක්.

    :cool: පට්ට ට්‍රිප ඈ.... :D
  5. urajdrlk

    Toyota AQUA Prius C Hybrid Preview ElaKiri.com

    ඇක්වා..... :love::D
  6. urajdrlk

    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

    ඉදලා හිටලාවත් බොන්න එපාද....?? :rolleyes:
  7. urajdrlk

    Old part needed. 0773-078-533

    Old part needed. 0773-078-533
  8. urajdrlk

    Agen current wadinawa please hwlp..

    බම්ප්...... අපේ ඩොක්ට කෙනෙක් උදව් කරන්න මෙයාට..... :yes:
  9. urajdrlk

    අයියෝ යාහු

    ඒ දවස් වල ඉන්ටර්නෙට් නම් යාහූ..... දැන් ඉතින් හැමෝටම ගූගල් ලොකු උනාට.... :dull:
  10. urajdrlk

    Land Cruiser එක ඇතුලේ

    :P:P දුක හිතුනා නේහ්..... !! :baffled:
  11. urajdrlk

    Land Cruiser එක ඇතුලේ

    :shocked:
  12. urajdrlk

    වලතර gallery

    :shocked: කොහෙද ටුට්ටෝ තෝ මකබෑවිලා හිටියේ...... :frown::angry:
  13. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown::frown: මගෙන් අහගන්න එපා ඈ..... අපි කිසිම වාහනයක් එහෙම බලු වැඩ කරලා විකුණලා නෑ..... DX එක ගත්ත එකාටත් සහ සුද්දෙන් කියලා දීලමයි දුන්නේ.... ආන් ඌ දුවන් ඉන්නවා යස අගේට..... !! :yes::P
  14. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown: පිස්සුද යකෝ..... !! :angry::angry: :frown::frown::frown::frown: :frown::frown: තොපිද දන්නෙත් නෑ අද උදේ පාන්දරම පරණ යකඩ එකතු කරනවා කියාගෙන ආවේ..... !! :angry:
  15. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :baffled::baffled: ඔහොම තමා බං ඉතින් කලින් නම් සති අන්තේ හරි පොඩ්ඩක් දිව්වා..... දැන් එහෙමවත් දිවෙන් නෑ..... :no:
  16. urajdrlk

    Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

    කොයි ආණ්ඩුව ආවත් උන්ගේ සැප පහසුවට දේවල් ගන්න නම් සල්ලි තියෙනවා.... රට වෙනුවෙන් දෙයක් ගොඩ නගා ගන්න සල්ලි නෑ.... ඔක්කොම විකුණගන්න තමා බලන්නේ..... :angry: නොදකින්..... අපිම පත් කරලා යවන උන් නේ ඉතින් මේ..... :dull::(
  17. urajdrlk

    ඔටෝ එකට නම් නොදනී බං...... අපි මැනුවල් නේ..... පොඩ්ඩක් ඔයිල් මාරු කරන තැනින් අහලා බලන්න. බොනට්...

    ඔටෝ එකට නම් නොදනී බං...... අපි මැනුවල් නේ..... පොඩ්ඩක් ඔයිල් මාරු කරන තැනින් අහලා බලන්න. බොනට් එකේ ස්ටිකර් එකක් එහෙම ගහලා නැද්ද ඔය ගැන....??
  18. urajdrlk

    Tube wells, anatha sinhalu and deepwater horizon

    ගොඩක් හොද විස්තරයක් කොකෝ.... :D
  19. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :P:P එහෙනම් මගේ එකත් 23ක් වත් කියතෑකි නේ.... J නම්බර් ම තමා නේහ්..... :D අඩු ධාවනය..... ගිය අවුරුද්දේ අගෝස්තු සර්විස් කරලා තියෙන්නේ.... අදට කිලෝ මීටර් 250ක් දුවලා නෑ කියහන්කෝ.... දැන් ලබන සතියේ ආයේ සර්විස් කරනවා..... !! :baffled::baffled:
  20. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :growl::frown: මහ ආණ්ඩුවෙනුත් කිව්වා FB15 එකයි වැගන් ආර් එකයි දෙකම දීලා බ්‍රෑන්ඩ්නිව් කුයිඩ් එකක් ගේන්න කියලා..... !! :baffled::dull:

    No contents