බහුලව පවතින ලිංගික ගැටළු
පුරුෂයින්ට
ක්ෂණික මෝචනය
ශිෂ්ණය ප්‍රාණවත්වීමේ දුබලතා
ස්ත්‍රින්ට
යෝනි මාර්ගය හැකිලීම (vaginismus)
දෙපක්ෂයටම
ලිංගික අවශ්‍යතාවයක් නොමැති වීම
ක්ෂණික මෝචනය
මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට...