____ වාහනේ පදවන ගමන් යට ඇඳුම් ඉඹලා මාට්ටු ___
කාන්තා යට ඇඳුම් දහසකට වැඩි ප්රමාණයක් සිය මෝටරියේ ඩිකියේ තබාගෙන සිටි සොරෙකු තායිලන්ත පොලීසිය අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 48 හැවිරිදි තායි ජාතිකයෙකි.ඔහුගේ නිවසේ තිබීද තවත් යට ඇඳුම් විශාල ප්රමාණයක් සොයාගත් බව තායි පොලිසිය සඳහන්කර තිබේ.
බැංකොක්හි චයිනා ටවුමේ ගොඩනැගිල්ලක සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.මේවා සොරකම් කළ බව පිළිගත් ඔහු වයස අවුරුදු 18 සිට මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන කි්රයාවක් බවද පවසා තිබේ.
රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්මට ද ඔහු පුරුදුව සිට ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුපවරන බව තායි පොලීසිය සඳහන් කර ඇත.
ලOකාවෙ එහෙම පොලිසියට මාට්ටු උනොත් අවවාද කරලා දෙක තුනක් නිකන් ඉල්ල ගනී ගෑනිට ගිහින් දෙන්න..

රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්ම පුරුද්දක් කරගත් අයෙක් මාට්ටු..