1. coolnishan

    පද පේලි .....

    ගලා යන්නේ ගඟුලක් වගේ නම් ලතැවෙන්න ඉවූරේ ඉමි තරුමල් ඔබේ නම් රාත්‍රියේ මම අන්දකාරේ ඉමි...
  2. coolnishan

    පද පේලි .....

    අන්තිම පද පේලි දෙක ගොඩක් ලස්සනයි නේද සිස් :)
  3. coolnishan

    පද පේලි .....

    අඳුර වැටුනු වීදියේ වැහි කඳුල් ඉහිරිලා පහන් කනුව ඔබ කොහෙදැයි සොයමි තනි වෙලා එදා සන්දක් සේ වැතිරී මාවත පෙන්වු අඳුර කපාගෙන යන්නට එළිවැල් දැල්වු අනෝරාවේ මහ වැස්සේ තනිමග තනිවූ ඔබටත් මා නොපෙනේ අද තනියම තනි වූ එළිය නිවි කවුරුත් නැති වීදිය පාළු එළිය නිවුනු දා ඔබටත් ඔබ නොපෙනේලු වලාකුළට එක්වුන දිය බිම...
  4. coolnishan

    පද පේලි .....

    ඔබ මා පෙළුදා නොදොඩා හැඬු සිත මා හා සිනා සෙනවා මා නෑ කියාලා සඳ ඊයේ නාවද නෑ නේ සඳේ නෑ නේ මා නෑ කියාලා ඉර ආයේ නේවිද නෑ නේ ඉරේ නෑ නේ පෙර සේ නොවෙදෝ දිලෙන්නේ.. මා නෑ කියාලා ඔබ සෝක වුවද නෑ නේ ප්‍රියේ නෑ නේ ඈ නෑ කියාල්ලා මම සෝක වේවිද නෑ නේ ළඳේ නෑ නේ කවුදො පරාජය ලබන්නේ..
  5. coolnishan

    පද පේලි .....

    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද මද හස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ කලයුතු කිසිවක් සිතට නොයේ මගෙ සිතිවිලි එක තැනක නොවේ දෙදෙනා සැනසුම ලැබිය යුතුයි දිවි ඇති තුරු ලග සිටිය යුතුයි අපි එක සෙවනක විසිය...
  6. coolnishan

    පද පේලි .....

    මා නෙත් කැඳැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන් දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලෙන් රොන් සොයාලා රොන් සොයා බඹරු තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා ඒ මැද ඔබේ යහන සාදන්නේ නා දල්ලෙනුයි සුවඳ උලා අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි හොවමි මේ කුලක...
  7. coolnishan

    පද පේලි .....

    සිහින මැවේ කඳුලින් දෑස තෙමේ මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ සේද වලා දුහුලින් සේල සැදේ මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින ලොවේ ආදරයේ පේම් සිහින බිඳ වැටි මා තනි වුනිදෝ අඳුරේ ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා මා වෙත නෙත් යුග නොහෙලා ඔබෙ පැතුම් ලොව නොසිඳමි කිසිදා මා තනියම සැනසෙන්නම් අද වාගේ මතකයි ඒ කාලේ ඒ...
  8. coolnishan

    පද පේලි .....

    තරහා වෙනු එපා අයදිමි මා කමා ඔබ හා මා කලේ කතා මගෙ යෙහෙලියක යැයි සිතා ඔබ ඈ වාගෙමයි පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි හසරැල් පවා ඇයගේ වාගෙමයි පාසැල් සමයේ සිත ඈ හඳුනමී කලකින් ඈ මා හමුවී නෑ යලි එනිසයි මේසේ මතකේ පැටලුනේ..
  9. coolnishan

    පද පේලි .....

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳි නොගැටී සුලඟේ මිලින උනාවේ දවනු දැනේ සිසි කිරන පවා සිසිල නොදේ මද පවන පවා ඔබමුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනාවේ සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුලු නැගේ නෙත රැයද දිවා ඔබමුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනාවේ...
  10. coolnishan

    mata 3k vaduna

    congratzz:D
  11. coolnishan

    parana kathawak, but aththa

    :rolleyes: :rolleyes: :rolleyes:
  12. coolnishan

    SL OLD HIT SONGS Add Here

    හි හි හි හිකිස්...:lol: :lol: :lol: :lol: :lol: :P
  13. coolnishan

    දෙනවද ඔය හිත...

    Hariyata mage STORY eka balan idala Liyala wage. :rofl: :P ela machan Lassanai.Thwa thawath lassana Niramana karanna.;)
  14. coolnishan

    SL OLD HIT SONGS Add Here

    ගොඩාක් ස්තුතියි නලීන්.ඒත් ඇයි බ්‍රෝ මේ මට විතරක් ස්පෙශල් Plz Say Thanks කියලා දාලා තියෙන්නේ..?:rolleyes: මම ස්තුතියි කියලා කියන්නේ නැති වෙයි කියලා හිතලද..? :(මම එහෙම නෑ බ්‍රෝ.:no: සින්දුවක් ගත්තොත් අනිවා තෑන්ක්ස් කරනවා.:dull: (Upset):(
  15. coolnishan

    Bra sizes .....

    :lol: :lol: :lol:
  16. coolnishan

    Bothal Pooja

    :lol: :lol: :lol: :lol:
  17. coolnishan

    P****ya bite wela

    :D :D :D
  18. coolnishan

    පද පේලි .....

    Thank you Very much. ;) මුදල් යහමින් ලැබේවා!
  19. coolnishan

    SL OLD HIT SONGS Add Here

    Ane Manda Machan Super STAR Padeep kiyapu ekak lu.me kellek ta.:rolleyes: :D
  20. coolnishan

    පද පේලි .....

    Lassana Song ekak SIS.Song eka thibeda..?

    No contents