මේක සිරාකතාවක්..
දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගියා හොරෙන් කුරුම්බා කඩන්න..
ඔන්න ඉතින් වැඩ කාරයා නැග්ග ගහට හෙන උස ගහක්,
අනිකා ගහයට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
විනාඩි 5 ක් ගියා තාම ගහට නැගපු බුවා නෑ... ගහයට ඉන්න එකාට පේන්නෙත් නෑ පට්ට කලුවරේ
විනාඩි 10 කුත් ගියා , ගහ උඩින් කිසිම සද්දයකුත් නැ,,මුට...