ජිවිතය කියන්නේ අභියෝගයක්
ජිවිතය කියන්නේ අභියෝගයක්
හිතන්න ඒ අභියෝගය බාරගන්න ඔයගොල්ලෝ කොච්චර දුරට ලෑස්තිද කියලා. කියවන්න මේ පුංචි කතා ටික.
ශාරුක්ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදිහට ආපන ශාලාවක වැඩ කරපු කෙනෙක්. ඒ වගේමයි දමිළ සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු 25 දි බස් කොන්දොස්තර...