බලන්_ඇස්_ඇර_වාකනේරී_කෙනෙහිලි
බලන් ඇස් ඇර වාකනේරී කෙනෙහිලි
යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේදී තම උපන් ගමට නැවත පදිංචියට පැමිණි දිනයේ සිට දරුවකු දහම් පාසලකට යොමුකර පොහෝ දිනකදී පහනක් දල්වා මලක් පූජාකර බුදුන් වැඳීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාකනේරි ගම් වැසියො කියති...