මම ඔයාලාට දැනගන්නත් එක්ක මේක ගැන පොඩි විස්තරයක් කරන්නම්... :D
මේ vehicle එකට battery දෙකක් සහ එක engine මක් තියෙනවා. එකක් 12V Battery එකක්, එක තියෙන්නෙ bulb වලට, starter motor, Break System වලට සහ අනෙකුත් පොඩි පොඩි වැඩ වලට තමයි තියෙන්නෙ. :yes: අනෙක් battery එක තියෙන්නෙ engine එකත් එක්ක වැඩ...