1. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි. :dull: තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ :yes: ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ :dull::no:
  2. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    Mehe inneth tikai ekenuth hungadenekta kollo innawa :dull::dull:
  3. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    උඹ කියන කතාව ඇත්ත මචන් ඒත් යන්න තියෙන තැනකට යද්දි වයස 30ක් වත් වෙයිනෙ :dull::dull: නාකි වෙලාද බන් love කරන්නෙ :confused::confused::baffled::baffled::oo::oo::no::no:
  4. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    අධ්‍යාපනය අතින් නම් දැන් ලොකු targets නෑ බන් :yes: අලුත් batch එක campus ආව බන් ඒකයි ආපහු මේක bump කලේ :rofl::rofl:
  5. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    මචන් බොරුවට ඌව අල්ලන්න එපා බන්! Anyway good to see I'm not the only one:yes::yes:
  6. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    මම pm එකක් දාන්නම් ඒත් උඹ මාව expose කරයිද දන්නෙ නෑ :P:frown:
  7. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    fun එකටනම් love කරන්න බෑ මචන් කරනවනම් සිරාවටම තමා
  8. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    උඹටත් ඉතින් හැම මගුලටම ඌව අල්ලගන්න ඕනෙනෙ :lol::lol: (මමත් Mora කියලා කලින්ම කිව්වනම් මූ අනිවාර්‍යයෙන්ම කියයි මේ hankok කියලා :P:P)
  9. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    ඔව් ගෙදර අය කැමතිවෙන්නම වෙනවා
  10. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    :lol::lol::lol::no::no::no::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    මම Engineering select වෙලා ඉන්නේ මචන් බලන බලන හුඟක් උන්ට කෙල්ලො ඉන්නවා
  12. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    reply කළාට ස්තුතියි සහෝ

    No contents