1. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    බොහොම ස්තුතියි සහෝ reply එකට
  2. කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

    කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද? මචන්ලා තරහවෙන්න එපා fake එකක් හදාගෙන ආවට. එහෙම කලේ real එකෙන් ආවොත් මාව bite වෙන්න ඉඩතියෙන නිසා.:baffled::baffled::baffled: මෙන්න මේකයි case එක. මම කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලුවෙලා නෑ. :(:(:( යාලුවෙන්න try කරලත් නෑ.:nerd: යාලුවෙන්නම ඕන කියලා ලොකුවටම හිතිලත් නෑ (I'm...

    No contents