1. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ එහෙමද....එල එල. :D:D
  2. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යළි ඇරඹී විශ්වය අලුතින් බිහිවේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා .... :love::love::love::love::love: තරිඳු මට දෙන්න යමුනා විනෝදනී මහත්මිය කියන '' ඇසුරු සැනින් එක මොහොතකදී '' සිංදුව. අපේ එළකිරි යාළුවො ඔක්කොම එකතු කරගන්නවා සිංදුවට.
  3. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ...අද මට දෙවෙනි අවස්තාවක් දුන්නා නම් මම ඉල්ලන්න හිටපු සින්දුව..... :love::love::love::love:
  4. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැලිවේරිය නේද ? :yes:
  5. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දේශපාලන පෙරළියට යට වෙලා මෙන්න සරා නැගිටලා...:baffled::baffled:
  6. Dodo Mahaththaya

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රේඩියෝ අහන්න එන්න....:love: https://www.elakiri.com/forum/showthread.php?p=23818255&posted=1#post23818255
  7. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ වෙන කව්රුත් තාම සින්දු ඉල්ලුවේ නෑනේ...බබා විතරනේ. :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    8.03 pm.... :angry::angry::angry::angry:
  9. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාලගේ ඉස්කෝලේ නේද ?:rolleyes::rolleyes:
  10. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල....ලයිසන් කීයක් ඕනෙද ? සහෝදරයෝ කට්ටියට එහෙමත් හදමු. බාර් ලයිසන් දෙකක් දෙන්නම්.:cool:
  11. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා ඒකත් එහෙමද...... :baffled::baffled::baffled:
  12. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වයසක උන්දලා එපා........කරදරයි.:dull: :P:P:P
  13. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද ආපු ඔක්කොම බහුතරය තමයි.:yes::yes:
  14. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :no::no::no: එළකිරි අගමැති....:cool:
  15. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry::angry::angry:
  16. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යමු....දැන් මමයි අගමැති... බහුතරය මා එක්ක....:cool::cool:
  17. Dodo Mahaththaya

    2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගිහින් කාලා එන්න. මේකේ ලැගන් හිටියට බඩ පිරෙන්නේ නෑනේ....:angry::angry: :P:P:P:P

    No contents