1. dumira j

    අතුලගේ කාර්යභාරය...........

    අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස :nerd: එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා..... :rofl: අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට...
  2. dumira j

    SL STARS.

    waradak na... katahari hondak wenawanam :P
  3. dumira j

    Sri Lanka Police

    yeahhhh repost x 15023.564 :yes:
  4. dumira j

    මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උ&#350

    :baffled::baffled: mokada une.. pakshe gena kala kirunada? :baffled:
  5. dumira j

    එච්.ඒ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

    අයියෝ... මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක්.... එයා පහුගිය කාලේ ලෙඩ වෙලා තමා හිටියේ :( ඔහුට නිවන් සුව පතනවා
  6. dumira j

    eweeeeeeeeeeeeee

    moda katha kiyanna epa machan.... apith 1st post dana kale ohoma thama.. test karanna danne.. lankawe hungak ayata Forum ekaka post karala purudu na.... test karanna wenna athi ohoma danne.... so.. aluthin ena ayata ohoma katha kalama eyalata site eka epa wenawa.... :nerd:
  7. dumira j

    Mehema Wenne Ay

    ads wedada nadda kiyala hariyata balanna.. ;) :P screenshot eka ain karapu eka honda wedak...
  8. dumira j

    මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උ&#350

    රටේ නිදහස් දිනයත් වර්ජනය කරන මිනිස්සු ඉන්නවනේ.... මේ මිනිස්සු හිතන්නේ ලංකාවේ ඉන්නෙ මෝඩයො කියලද? :nerd: අපරාදේ මහමැතිවරණෙදි තවත් ඡන්ද අඩු කරගෙන තියන ආසන ටිකත් නැති කරගන්න යන්නේ... එහෙම උනොත් රටට ලොකු පාඩුව්ක්.... :rolleyes: රටක් දියුණු වෙන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ.... :D:yes:
  9. dumira j

    Mehema Wenne Ay

    lawata spam parak danawa wage.. :D
  10. dumira j

    The Husband Store....

    95.5687% women are impossible to please :yes: :yes:
  11. dumira j

    Elakiri Rally 2010

    :eek: pelapaali giyata dena ekak na... ElaKiri.com Office eka issarahata gihin udgoshanaya karamu... :yes: :P mahamathiwaranen passe dei mama hithanne.. :D
  12. dumira j

    DID U NOTICE THIS!!!!!!

    :lol: ammoo umbalatath niwaduwak labenawanem :P mata hithenne may mase lanwela niwaduwa prakaashayata path karai kiyala :D
  13. dumira j

    බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ අසත්

    umba try eka denne oya ID ekath ekka umbage watinaaa parana ID ekath nathi kara ganna..... :nerd: so moda weda nokara parana ID eken awith pissu kelinne nathuwa shape eke hitahan :rolleyes:
  14. dumira j

    මහ මැතිවරණයත් ආණ්ඩුව දිනනවා, ෂුවර්.

    එළකිරි.... කොහොම හරි කමක් නෑ ආණ්ඩුව දිනනවානම්... :rolleyes: අතුල මොකද කියන්නේ.. හැමදාම පැරදෙන පැත්තේ ඉඳල වැඩක් නෑනේ.. අන්තිම කාලේ වත් දිනන පැත්තට මාරු උනොත් නරකද? :D ඔන්න ඔහෙ මහ මැතිවරණෙට ආණ්ඩුවට Help කරමු :rofl: :dull:
  15. dumira j

    || Congratz ishaahmis ||

    Congratzz akke.... digatama post karanna :D
  16. dumira j

    පාක්ෂික අපේක්ෂකයා

    ඔහොම ගිහින් අන්තිමට අන්තිමට ප්‍රාදෙශීය සභාවටවත් තේරුනොත් ලොකු දෙයක්......:D අපරාදේ රටේ හොඳ නම්බුවක් තියන් ඉන්න තිබ්බා.. දැන් වැලේ වැල් නැතිවෙන්න යන්නේ:baffled:

    No contents