මම මැරුණනේ... !
මැරිච්ච ගමන් මාව ඇදිලා ගියේ අපායට.. අපි ඉතින් ආගමක් ඇදහුවෙ නැති උන් නෙ ආයුබොවන්ඩ..!.. නෝ චාන්ස්.. එකෙන්ම අපායට...
අපායට ඇතුල් වෙන තැනටත් ආවයි කියමුකො.. වැල් පුටුවකුයි, මේසෙකුයි දාගෙන එතන ඉඳගෙන ඉන්නවා මූණෙ ලේ පොදක් නැති අම්මණ්ඩි කෙනෙක්... ගෑණු, මිනිස්සු අම්බ පෝළිමක් ඉන්නවා...