1. GihanFX

    Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

    තව හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට :lol: ukdood ගේ ග්‍රහචාරය ටිකක් හොද මදිලු,
  2. GihanFX

    Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

    ඇයි මේ සින්හල වචන කඩ/කඩ ටයිප් කරන්නේ ? ඔයා බෝන්චි වවනවද ? බය වෙන්න එපා ඔයාගේ පරන පොස්ට් තව අපි ලග තියෙනව, ලගදීම බලාපොරොත්තුවන්න, ඔයා කඩේ යනවට කීයක් ගෙවනවද ? ගෙවන්නේ රැජිනද නැත්තන්ම් එරික් සෝල්හයිම්ද ?
  3. GihanFX

    Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

    මෙන්න lkdood ගෙ ඉස්සර දාපු ටෝක්, දැන් සරත් වීරය, එතකොට ඉස්සර ? http://www.elakiri.com/forum/showthread.php?t=128507&highlight=Army+chief දැන් ඔයා කියන විදිහට සරත් වැඩකරන්න ඕන ඇමරිකාවේ ජෙනරාල් Casey කියන විදිහටද ? කපන්න බැරි අත ඉබිනව කියනන් ඕකට තමයි
  4. GihanFX

    Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

    උබේ ආන්ඩුව කියන්නේ හරියට අපේ මාමල බාප්පලගේ ආන්ඩුව වගේනෙ, අනිත් එක ජනාධිපතිවරනයයි, මහා මැතිවරනයයි කියන්නෙ දෙකක්, හැමදේටම ආන්ඩුවටයි, ITN එකටයි බැන්නට වැඩක් නැහැ, තව දෙයක්, අපේ එලකිරි එකේ ඉන්න සරත්ටයි මහින්දටයි සපෝට කරන අය මෝඩ නැහැ ඔයා දාන පොස්ට් වලට රැවටෙන්න, ඔයා ඉස්සර සරත්ට බැනල දාපු පොස්ට්...
  5. GihanFX

    Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

    උබට ලංකාංවෙ චන්දෙ වත් නැහැ නේද ? කාලයක් සරත්ට බැන බැන හතරවටේ තියෙන ෆෝරම් වල පෝස්ට් දාපු උබ වගේ රැජිනගෙ ඇද යට විරයො අපි ඕන තරම් දැකල තියෙනව, හෙට සරත් ජනාධිපති වුනොත් තව සතියකින් උබ කරන්නෙත් ආයිමත් සරත්ට බනින එක, උබ වගේ NGO කපුටන්ට අපේ රටවල් වල මිනිස්සු හොදින් ඉන්නව දකින්න අමාරුයි, උබ ඩෙන්මාකයේ...
  6. GihanFX

    Full Of Ballet Container in Kurunegala!!!Already Vote Counting Stared?

    එත කොට ඩෙන් මාක් වල නීතිය අපේ රටේ නී තියත් එක්ක එකද ? ඇ මරිකා වෙ නීතියත් එකද
  7. GihanFX

    Full Of Ballet Container in Kurunegala!!!Already Vote Counting Stared?

    ඩෙන් මාක් වල අයට ලං කාවෙ චන් දය දාන්න පුලු වන්ද ? :shocked: කෝ රටේ නී ති ය :angry:
  8. GihanFX

    Full Of Ballet Container in Kurunegala!!!Already Vote Counting Stared?

    ඕව මේඩ් ඉ න් ඩෙ න්මාක් වෙන් න ඇති :P
  9. GihanFX

    ~.:|| I MadE My 2nd DrEAm ||:.~

    කන්ග්‍රෑට්ස් මචන්, සුබ අනාගතයක් !! :p
  10. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    Hi
  11. GihanFX

    Machanla how is ma new Mobile

    කන්ග්‍රෑට්ස් මාලි, උබ මල් විකුනල කරන වැඩ :P
  12. GihanFX

    යළි පුබුදමු එළකිරි.කොම් !!!

    හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්‍රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ
  13. GihanFX

    ජය ජය වේ.......

    උබට ජය වේවා !!
  14. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    :rofl: මම ගියා නංගො, ගුඩ් නයිට් කිව්ව
  15. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    ඒ වගේම අමතක කරන්න එපා ඉස්සර ඩූඩ්ල අතුලල සරත්ට බැනපු හැටි, ඒ අය අද සරත්ත සහය දෙන්නෙ නැහැ, දෙනව වගේ මවා පානව
  16. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    :lol::lol:
  17. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    මම කියන්නෙත් ඕකම තමයි, අතුල, ඩූඩ් කවදත් රටට වින කරපු අය, දැන් මේ දේශපාලනය හින්ද උන් අපේ මෝඩයො ටිකක් රවට්ටගෙන කඩේ යවනව, උන්ට ඕනෙ රටට නරකක් වෙනව දකින්න
  18. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    yes im big headed and i can smell a gud game is going on here :lol:
  19. GihanFX

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    ඔව්, මොනව වුනත් ඌට කොන්දක් තිබුන ඒක දුන්නේ ඌ කියල කියන්න

    No contents