සහතික ඇත්ත කතාව, කවුරු දින්නත් එකම මූනු, දිනන කෙනාගෙ දෑත් ශක්තිමන් කරන්න කියල දිනන පැත්තට පනින එක විතරයි කරන්නේ, රනිල්ගේ ආන්ඩුවෙ ඉදල අද වෙනකම් බන්දුල ගුනවර්ධන දිනන පැත්තෙ, අනිත් එක අපේ රටේ වියවස්ථාවත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න ඕන හොරෙක්ව ලංකරගන්න වෙනව, පවතින ආන්ඩුවේ හැමකෙනෙක්ම ඇමති, එහෙම...