මගේ ගාව NTorq එකක් තියෙන්නේ. 40ක් 45ක් වගේ කරනවා බන් තෙල්(මම බලලනම් නෑ ඊට වඩා අඩුවෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්). ඒ Bike එක පෙනුමයි බරයි 125cc Engine එන්නේ තව front එක disk ඉඩත් තියනවා ෂීට් එක යටත් ඉඩ තියනවා. 280,000කට වගේ ගන්න පුළුවන්(Disk තියන එක). කලින් තිබ්බෙත් TVS Wego එකක් එකේනම් මේකට...