ඔත්තු සේවා ක්‍රියාන්විත වලදී දේව වාක්‍යක් බදු වන confirm, confirm & again confirm යන්න එකතු වුයේ ඔය කියන මොසාඩ් හි වැරදුනු කුරුමානම වන නොර්වේ දඩයම නිසාය.....
මෙලොව සිටින අතිශයින්ම බුද්ධිමත් සහ දේශප්‍රේමී මිනිසුන් මට හමුවී ඇත්තේ ඔත්තු සේවා තුලදීය.......