1. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇයි බං අපෝන්සු කලිං බෝලෙට රන් 2ක දැමමේ... සීක්කුට එන් නවත්තන්න තිබ්බා නේ.. එහෙනං ඕවර් 50 ම ගහලා 300ට ලං කරන්න තිබ්බා :sorry:
  2. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    විකට් දෙකක් ගියා නං හරි හුට්ටො :angry::love:
  3. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ලංකාවට ගහන්න එක පිච් එකක් දීලා.. ඔස්ට්‍රේලියාවට ගහන්න තවත් පිච් එකක් දීපු එක හෙලා දකිමු !
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයිසිකලේ අරං අදට අවුරුදු 4යි සිංහලු... 57654ක් දුවලා තියෙනවා... :love::love:
  5. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    :baffled::rofl:
  6. Dinushasankalpa

    Van modifications

    ඔය RPM වැඩේට හොද බාස් කෙනෙක් ඉන්නවා කුමාර කියලා. දෙල්ගොඩ. මිනිහා දැං ලංකාවේ ඉන්නවද දන්නෑ.. හිටියොත් මං බලලා මොබයිල් නොම්බරේ දෙන්නං. හිටිය අයට මතක ඇති මං B11 එකේ RPM එක හදන්න කාපු කට්ට.. අන්තිමට ගොඩ දාලා දුන්නේ මිනිහා
  7. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    :rolleyes::sorry: කමක් නැද්ද ?
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Premaratne Gamlath mahaththaya ge podi puthaa aawada me paththe ? Dakkoth kiyanawada mahana mashimak thiyenawa hadaaganna :)
  9. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    sira siddiyak.. mage newei wena kenek ge
  10. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    කවද්ද Stores ආවේ ? අදද ?
  11. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තරගාවලිය 3-0ක් ලෙස අපි දිනපු මේ වෙලාවේ... අමතක කරලා බැරි පුද්ගලයෙක්ට අපගේ සුවිශේෂී කෘතවේදීත්වය පලිරිනැමිය යුතු යැයි මා සිතමි. දාන දාන සෑම ත්‍රෙඩ් එකකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයන්ට පත් වන අවස්ථාවේ.. ජාතිය ගැන සිතා බලා මෙවර ත්‍රෙඩ් එක තමා විසින් නොදමා ... වෙනත් අයෙකුට පැවරීම උතුම් ගුණාංගයක්...
  12. Dinushasankalpa

    EK Married Club-16

    වාර්ශික සුහද හමුව :rolleyes:
  13. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මූ එහෙ ඒකද කරන්නෙ :baffled::oo:
  14. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ගූගල් ප්ලේ එක වින්ඩෝස් වලට වැඩ කරවන විදිහක් තියෙනවදෝ

    No contents