පෙරලෙන ටිං බෙලෙක්ක ලට්ට ලොට්ට අස්සේ..
හොදටම තෙමුනා...... තනිකං වැස්සේ....
කේන්දර කොපිය සැපට කැපෙනා මේ කාලේ...
දවසම ගෙවුනා ... කෙල්ලෙක් පස්සේ....
නරක වයස දවස පුරා මගේ හීන මාවතේ...
අගර දගර පිස්සු හැදෙන නාරි ලතා සාගරේ...
හිනා උනත් කතා කලත් රිප්ලයි නැති ආදරේ...
මට අංගොඩ යන්න වෙයිද මේකද යහපාලනේ ...