දිනක් ඇම්ඩා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වන ලැම්ඩා හා බණ්ඩා සමග කැලේ ඇවිදීමට යාමේදි ගෝත්‍රික පිරිසකට හසු විය.ගෝත්‍රිකයන් ඇම්ඩා හා ඔහුගේ මිතුරන් දෙදෙනාව අල්ලාගෙන ඔවුන්ව මැරීමට ඔවුන්ගේ නායකයා කරා ගෙනගියේය.
එහිදී ගෝත්‍රික නායකයා ඔවුන් තිදෙනා අමතා කියා සිටියේ "අපි ම්ලේච්ඡ වනචාරින් උනත් තොපි...