මිනිස්සු ඉන්නවනේ බං ඔය ගම් පලාත්වල තවම DVD චිත්‍රපටි බලන.. ඉතිං ඔව්වා විකිණෙනවා.. 
ජ්‍යාත්‍යන්තර සම්මාන දිනපු මාකොල සුදත් රෝහණගෙ කුළුදුල් චිත්‍රපටය ලු
එතකොට ඌට ජ්‍යාත්‍යන්තර සම්මාන දුන්නෙ අහවල් එකටද දන්නෙ නෑ![]()
ජ්‍යාත්‍යන්තර සම්මාන දිනපු මාකොල සුදත් රෝහණගෙ කුළුදුල් චිත්‍රපටය ලු
එතකොට ඌට ජ්‍යාත්‍යන්තර සම්මාන දුන්නෙ අහවල් එකටද දන්නෙ නෑ![]()
ඕවා මචං ලෝ බජට් මූවීස්.. හෝල් වල පෙන්න්නෙ නැහැ.. ඩීවීඩී විදියට ගහලා කඩවල් වලට දානවා.. රුපියල් එකසිය පනහයි ෆිල්ම් එක.. මම නම් මලාට ගන්නෙ නෑ.. එකපාරක් අරන් මට්ටු උනා.. තේරුමක් නැති කතා තියෙන්නෙ.. දැන් ඩබල් හිටන් ගහනවා හම්බානෙක ඔය වගේ.. ගොඩක් උන් ගන්නවා ඉතිං ඩබල් නම්..මිනිස්සු ඉන්නවනේ බං ඔය ගම් පලාත්වල තවම DVD චිත්‍රපටි බලන.. ඉතිං ඔව්වා විකිණෙනවා..
ඔය ඔක්කොම ලෝ බජට් ෆිල්ම්.