වෙලාව සහ නලාව
කරුණාදාස සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු බොහෝ විට කළේ අතුරු පාරක් අද්දර පිහිටි තම නිවෙසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගාවී පාර දෙස බලා සිටීමය.
එසේ බලා සිටිද්දී සෑම දිනෙකම පාහේ උදෑසන තම නිවෙස පසුකර පාර දිගේ යන අයෙක් නිවෙස ඉදිරිපිට දී නැමී නිවෙස දෙස විපරමෙන් බලා යන බවක් ඔහු දුටුවේ ය...