ඔන්න අරාබියාවේ ගම්බඳ වයසක් ජෝඩුවක් ශ්‍ර්‍රී ලංකාවේ පොඩි නිවාඩුවක් ගතකරන්න ආවා....
දෙන්නා ගියා බෙන්තොට පැත්තට... අහන අහන තරු හෝටල් ඔක්කොම ෆුල් හින්දා, අන්තිමට නැවතුනේ සාමාන්‍ය පොඩි හෝටලයක...
දවසක් හවස් වරුවේ ගෑණි කෑගහනවා... "Farra, Farra" ....
(අරාබි භාෂාවෙන් "මීයෙක් - මීයෙක්") ඌත් එසේ මේසේ...