ඇත්තටම රොන් අයියගේ තවත් සාර්ථක නිර්මාණයක්.....
මේක කියවගෙන යද්දි හිතට දැනුන හැඟීම වචන වලින් කියන්න බෑ...මහා දුකක් හිතට දැනුනා...
තමන්ගේ තාත්තගේ සිහි කල්පනාව නැතිකම පුතෙකුට උහුලන්න පුලුවන්ද?...මට නම් ඒ ගැන හිතන්නත් අමාරුයි...අපි දන ගාද්දි අපිට ඇවිදින්න අත දීලා, තාත්තගෙන් ඇවිදින්න පුරුදු වුන අපි...