1. Nucleardeath

    අඩේ චීනෙ උන් ලැට් වලවල් වලින් තෙල් අරන් කෑම හදනවලු - Gutter oil

    ඉතින් බන් මෙහෙ ලැට් වලවල් වලින් අරන් පාර්ලිමේන්තු යවන්නේ
  2. Nucleardeath

    අවුරුදු සරුද?

    Yeah bro. That genuine excitement we felt back in the days are long gone now.
  3. Nucleardeath

    අවුරුදු සරුද?

    මිල මුදල් අතින් නම් අව්ලක් නෑ හැබැයි දැන් අවුරුදු කාලේ කිසිම ලල් එකක් නෑ ඉස්සර වගේ. හරි ආටිෆිෂල් ෆීල් එකක් තියෙන්නේ
  4. Nucleardeath

    නර්මදා සතිය.

    Pre shoot video වල ස්ලෝ මෝෂන් බිම බලාගෙන බොහොම ශාන්ත විදිහට යන්නෙත් මේ වගේ ගෑණු තමා 😂
  5. Nucleardeath

    Cytotec ගන්න තැනක් දන්නවද?

    Misoprostol lankawe registered behethak neme machan. Eth samahara welawata black market thiyanawa eka eka than wala. Den masa keeyada? Try calling this number and ask whether Cytotec is available to buy Lanka Pharmacy Negombo (031) 223 3737
  6. Nucleardeath

    දොන් ජින් ජින්

    දානවා ලගදිම.. කලින් සින්දු ටික ඇහුවද?
  7. Nucleardeath

    Waren Crispy Chicken Burger ekak kanna

    මීගමු පැත්තේ පාර අයිනේ පොඩි කඩවල රුපියල් සීයට මිනි බර්ගර්ස් කියලා තියනවා ඒවල ඔයිට වැඩිය chicken තියනවා 😂
  8. Nucleardeath

    cari samaje ban meka.. 😪

    බිල්ඩින් ගහගෙන වාහන වලින් එහෙ මෙහෙ ගියාට තාම ජීවත් වෙන්නේ කැලේ කියලා මතක තියාගනින්. කැලේ නීතිය තමා දත් තියන එකා කනවා
  9. Nucleardeath

    දොන් ජින් ජින්

    ඉන්න තව දවස් දෙක තුනකින් බා බා බා කිකිලී එනවා ඕක රිප්ලේස් කරන්න
  10. Nucleardeath

    Suspectable Vaccine related Injuries (Mega Thread)

    ubath vaccine gahagattada yako?
  11. Nucleardeath

    YT Comedy Ponnayo

    රැල්ලක් නම් ලැට් වලකට හරි බහී. මැටි මෝල්ලු..
  12. Nucleardeath

    දෙබරවැව ගොවි සමිතියේ නෙලුබෑව ගාමිණී මහතාගේ සංකපයකට අනුව නිශ්පාදිත නව #සුළං_මෝල

    අනෙ.මේවට.කවුරැත්.අතහිත.දෙන්න.නෑනේ.පුදුම්‍.දක්ෂ.ගොව්.මහතෙක්.මම.ශාන්ත.ශාන්ත.කුවේට්.සිට
  13. Nucleardeath

    කල්පිටි පැත්තේ ගියා........සිංහලුනේ... ♥

    :yes: ඒ සුන්දර බැල්ම කොහොමද බාප්පිගෙ :love:
  14. Nucleardeath

    කල්පිටි පැත්තේ ගියා........සිංහලුනේ... ♥

    Niyamai machan. Math yanna asa beach ekak wediya senaga nethi nisa. Drive karannath supiri thani kelin para wediya vahanath ne. 2015 ekthara dinaka oya pettata yana gaman
  15. Nucleardeath

    පීසා හට් කැලේ

    ස්ලිට් එක ඉස්සරහ PnS එකේ සෑහෙන මතකයන් ගොඩක් තියනවා. තෑන්ක්ස් මතක් කරාට 😒
  16. Nucleardeath

    USD 236 : 2023 March 31 🙄🙄🙄

    Google be like it’s funny to make some anatha sinhalu suicide for an april fools joke :lol:
  17. Nucleardeath

    වැලි ගොඩ දාපු කොල්ලෙක් - යාලුවා එක්ක කරපු සුපිරි Business එක trading Crypto currencies

    ඩෑෂ්බෝර්ඩ් එකේ දිගටම ගහලා තියන “vip” ලයිට් සෙට් එකෙන් අඩු කුලේ ගතිය හොදටම පේනවා
  18. Nucleardeath

    Brain wires itself to your Native Language.

    මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි බෝලේ පාස් කර කර ඉන්නවා ඇති

    No contents