ඔය මුලින්ම ඉන්නේ ලඟදි හිට් වෙච්චි ගායිකාවක්! අනිත් කෙල්ල මේ පාර විවාහක රූ රැජන කිරුල දිනපු ලංකාවේ කෙල්ල!!
මේ දවස් ටිකේම බුකියේ ට්‍රෙන්ඩ් එක වෙලා හිටියේ මේ දෙන්නා.........:yes:
අර තුන් වෙනියට ඉන්න "නංගි මල්ලි" කාරයගේ එන්ට්‍රියත් එක්කම අපේ එවුන්ට අර දෙන්නාම මතක නෑ!!!:lol::lol: