සමහර අයට Google කියන්නේ Internet.Internet කියන්නේ Google.
ගූගල් එකේ හැමදාම search කලාට Fun එකක් ගන්න හිතුවේ නෑ නේද? අද අපි බලමු ගූගල් එකෙන් Fun එකක් ගන්න හැටි,
පලවෙනි Fun එක
ගූගල් එකේ Type කරන්න ඔයාලගෙ නම is කියලා ඊට පස්සේ එන Funම සෙව්ම මෙතන දාන්න.
eg Vinod is
මට ආවේ Agent Vinod' is not...