අපි හැමෝම කරන වැරැද්දක් තමා බන් ගෑනිගේ ගෙදර උන්ට ඕනේවාට වඩා උක දෙන්න යෑම, මාමන්ඩියලා අව්ලක් නෑ. රෙඩ් ලේබලෙන් උන් සෙන්ටිමෙන්ටල් කලෑකි ඕනේ සිටුවේශන් එකක. නැන්දම්මලා අක්කලා ඉන්නවනම් උපරිම පාගපන්. විශේශෙන් මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනම් ගෑනිට ඌ හොද උනොත් හොදටම හොදා ඌ අපතයා උනොත් සොරිම තමා. මොකද අක්ක තමා...