සංගීතයේ හඬ
’මට මේ බාල්දියට අඩියක් පාස්සලා දෙන්ඩ පුළුවන් ද? කාමරයට හිස පෙවූ වසන්තා සර්වාලයක් වැනි දිග ඇඳුමක් හැද, කෙස් වවා සිටි තැනැත්තා දෙස විපරමෙන් බලා ඇසීය.
’ඔහේට වැරදීමක් වෙලා තියෙන්නෙ. මේක මේ සංගීත පන්තියක්.’ ඔහු වසන්තාට කීවේ නොපහන් ස්වරයකිනි.
’හැබෑද, කවුද දන්නෙ? දුරට ඇහුණු සද්දෙ හැටියට මං...