1. kandyan

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    සුට්ටි වැඩකට අෆ්ෆා..... සෙද්ද මදුලුවොත් කනවා.......:sorry::sorry:
  2. kandyan

    2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එහෙනම් ඔන්න අපි ගියා..... ඔක්කොටොම සුභ රාත්‍රියක් වේවා....! ගමය එලටම ෂෝ එක කළා.... මගේ සින්දුවත් දුන්න මලක් වගේ.......:rolleyes::rolleyes:
  3. kandyan

    තනියට සදා .... !!!

    ලස්සනයි අක්කේ..... සිරාවටම......:yes::yes:
  4. kandyan

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    එල එල ගම්පහ කොල්ලන්ට මගේ සුභ පැතුම්...... වැඩේ ලෙසටම ගිහිල්ල තියෙන බව ෆොටෝ වලින් සහ කට්ටියගේ කතාබහෙන් කියන්න පුලුවන්.තවත් මේ වගේ events සංවිධානය කරන්න ශක්තිය ලැබේවා.....! :yes::yes::yes:
  5. kandyan

    Suzuki Volty for sale

    Volty කියන්නේ මම කැමති බයික් එකක්....! office යන්න එහෙම කියාපු වාහනේ....
  6. kandyan

    Thanx machan wish you the same ....!

    Thanx machan wish you the same ....!
  7. kandyan

    Help my Brother's Son

    පුතාට ඉක්මනට සනීප වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.......! site එක නම් share කළා මචන්..... මම හිතන්නේ අපේ එළකිරියේ යාලුවෝ ගොඩක් share කරලා තියෙනවා දැක්ක. අපරාදේ කලින්ම ඒක කරන්න තිබ්බේ...!
  8. kandyan

    පැරීසියට ICE බෝලයක්

    Happy Birthday Paris Bole...! ඔන්න එකෝමත් එක රටක ඇටිකිච්චියක් හිටියලු.........! එයා දැන් ක්‍රොස්ටිච් මහනවලු.......! :love::love::love:සුභ උපන්දිනයක් වේවා පැරිස් බෝලේ:love::love::love:
  9. kandyan

    Wish you the same machan...!

    Wish you the same machan...!
  10. kandyan

    Wish you the same machan.....!

    Wish you the same machan.....!
  11. kandyan

    20W LED එලිය අඩුයි

    සාමාන්‍ය සුදු පාට LED එකකින් දෙන්නේ 50mW විතර. එකටගන්නේ 20mA. ඉතින් ඒ නිසා උඹට ඇවිල්ල තියන values නම් හරි වගේ.හැබැයි ගැලපෙන LED driver එකක් නොදම්මහමත් ඔයදේම වෙන්න පුළුවන්. මොකද 20W LED එකක Forward Voltage සහ Current එක ගොඩක් වෙනස් වෙන නිසා.
  12. kandyan

    Ahmed Shehzad fined 50 per cent of fee for pushing Tillakaratne Dilshan

    පුදුමයකුත් නෑ ඉතින්.... මොකද ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් උනාට ඉන්දියාවේ උන් සහ පාකිස්තානේ උන් කවදාවත් එක මහත්වරු විදියට සෙල්ලම් කලේ නැහැ. ඒ අතින් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර වෙන්න ඕන අපේ උන්ගේ විනය ගැන. ඔය වගේ පජාත වැඩ කරන්නේ නැහැ...
  13. kandyan

    Strategy Games පිස්සෝ

    මමත් ආසම type එකක්. මෙන්න මම ගහල තියෙන ඒවා. Age of empire 1,2,3 Age of mythology Age of titans (Mythology expansion) Rise of nations Rise of legends Robin of sherwood Company Of Heroes ( All editions) Strong Hold (All Edition) මේක තමයි මට සෙට් උන ලස්සනම එක. මොකද මම කැමති historical strategy...
  14. kandyan

    2013 Dec 22 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මම යනවා බන්............. හැමෝටම සුභ රාත්‍රියක් වේවා......! දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා. හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න..... ජයෙන් ජය....!
  15. kandyan

    2013 Dec 22 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනේ බෝල උඹ දැන්ද දැක්කේ.... දැන් මම ඇවිල්ලත් පැය භාගයක් විතර වෙනවා...!

    No contents