මේක ගෙනාවේ ඩුබායි අලින් මචන්..ඩුබායි වල තියෙනවා ජපන් වලින් වාහන ගෙනත් කෑලි කරලා හෝ ගෙඩිය පිටින් විකුණන තැන්.එතනින් ගොඩක් රටවල වලට වාහන යනවා..අන්න ඒ වගේ තැනකින් තමයි මේ බයික් එක ගත්තේ...උන් කාර් එක්ක අහම්බෙන් ගෙනත් තියෙන්නේ මේක එහෙට අවුරුද්ද ටිකක් අලුත් නිසා..ජපානෙන් බයික් එක ඩුබායි වලට ආපු...