ඒවුණාට නිකමට වගේ හැම වෙලේම රෙප් ටික ගිහිල්ලා බලනවානේ....:P:rofl:
මචං මම ආණ්ඩුවක් ගැන නෙවෙයි කතාකරන්නේ....මේ ත්‍රෙඩ් එකේ තියෙනවානේ හමුදාව එළවලු විකුණන එක චාටර් වැඩක් කියලා.....මම කියන්න ඒක එහෙම නෙවෙයි කියලා නැතුව ආණ්ඩුවට සපෝර්ට් කරනවා නෙවෙයි.....මෙතන දේශපාලනය ගැන නෙවෙයි කතාකරන්න....