මුහුද යට ඇති ඉන්ටනේට් කේබල් ජාලය....................
මුහුද යට ඇති ඉන්ටනේට් කේබල් ජාලය
:rolleyes::rolleyes:
අද අප සිටින්නේ චන්ද්‍රිකා යුහයේ යැයි කීවාට ලෝකයේ වැඩි කාරයක් කරන්නේ චන්ද්‍රිකා නොව පැරනි කුමයක් වන කේබල් හරහාය. රටින් රට සම්බන්ද කර සැතපුම් දහස් ගනක් දුර මේ කේබල් එලා තිබේන්නේ මුහුද පතල...