මේක මේ දැන් දැක්කේ මම හොයලා බලනකොට. :nerd:
මේ rape වර්ගයේදි හම්බයන්ට පුලුවන් අවුරුදු 16 ට අඩු කෙල්ලෙක් එක්ක වුනත් sex කරන්න බැදලා නම්.
මේක අමු අමුවේම බාල අපරාධයක්.
මොන යකාද මේ වගේ ගොන් නීති පාස් කරලා තියෙන්නේ? කෝ මේ අපේ ඇමති වරුන්, මුන්ව අපි පාර්ලිමේන්තුවට යවන්නේ හම්බයන්ට කඩේ යන්නද? උන්ගේ...