ක්ලයින්ෆෙල්ටර් කියන්නේ නපුංසක තාවයට නෙවෙයි.
නපුංසකතාව කියන්නේ Castration කරන එකයි. මේක පිරිමින්ට විතරයි අදාළ
නපුංසක තාව කියන එකේ තේරුමම තමයි Castrated Male කියන එක.
Castrate කියන්නේ වෘෂණ කෝෂ දෙක අයින් කරන එකයි.
වෘෂණ කෝෂ දෙකෙන් තමයි කොල්ලෙක්ගේ කොලුකම රැදිලා තියෙන්නේ මේක අයින්
කරපු ගමන් අලිංගික...