1. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩේ උඹනෙ වැඩකරු කව්ද ඉතිං ඔහොම සිද්දියක් දන්නෙ :( :shocked::shocked::shocked:
  2. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හාට් එක කියන්නෙ මොකක්ද බං :confused: අනේ බං මට බයා..යි
  3. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අම්මපා :eek: ඇයි උඹ ස්පෙසොල් ද :eek:
  4. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හරියට හරි වෙන කව්රුත් නෙමෙයි ඇගීම තමයි දාගන්න ඇත්තේ :lol::lol::lol: කිව්වා වගේ නෙමෙයි ඇගී එනකොට හැන්ගියන් මචෝ :shocked: හෆ්ෆට බොල... අනේ බුදු ෆුතේ උඹේ ගෑනිට නම් මේක පෙන්නන්න එපා :sorry: හෆොයි අසරණ මා කොස්සෙන් ගුටි කනවා මැවිලා පේනවා වගේ :shocked:
  5. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇගී ඇවිල්ල :shocked: , ඇගී එන්නකෝ :oo: , පෙට්සි අක්ක කෝ :oo: :love::love::love: :eek:
  6. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol: උඹ විතරක් නෙමෙයි :rofl: හ්ම්ම් පට්ට පාලුවෙ ඉන්න එකෙක් වෙන්න ඕනේ.. අම්මප ඌට වෙන කව්රුත් හිටියෙම නැද්ද මන්දා අර චන්ඩි ඇගීව හොයන්නෙ :P උඹ තමයි.. :rolleyes: ඇත්ත කියපං :P
  7. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බායි බායි
  8. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ම්ම්ම්ම් ආආආ‍ා ඌඌඌඔ හිස්තැන් පුරවගන්න අමාරුයි බං උඹම කියපන්කො :sorry: :shocked: කව්ද බොලේ පැණියා එතකොට :frown: එල ලොකු දෙයක් :dull: :no::no::no: මම හිතන්නෑ :(
  9. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අරූ දෙනවලු සහනදායි වැඩි මිලකට ... හැබැයි අවුරුදු ගානක් වලන් හෝදන්න වෙනවලු :sorry: විමසීම්:
  10. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාලිංගලු දාල තියෙන්නෙ :shocked:
  11. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අර අරූ බං... දැන් දියාබ්ලෝ කියන්නෙ :rolleyes: හැබැයි ඉතිං සැහෙන්න ගෙවන්න වෙයි :baffled:
  12. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අන්න ෆුතෝ කළු කඩේ විකුනන්න දාල කළු මුදලාලි.. ඉල්ලලා බලහං :rofl:
  13. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අන්න ෆුතාටත් නැහැලු :lol: :eek: ම්හ් මම හිතන්නෙ නෑ.. ඕකා හෙන අවංක සද්ගුණවත් පුග්ගලයා... ඕකා හොර එව්වායින් එන එකක් නෑ :lol::lol::lol:
  14. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :eek: රොටාටත් තිබ්බෙ නැද්ද :eek:
  15. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මගුලයි ... ඔය ගල් ඉබ්බා පොස්ට් දානවා ඉක්මන් වැඩියි :angry: දැන් ඉතිං තව නුලක් දානකන් ඕකා හැංගෙයි :P
  16. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උඹ මට අයිඩී එකත් එක්කම දීපන්කො :oo: මම මේකෙන් දෙකක් ගත්තා :(
  17. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බම්බුව තමයි..:D මට ගන්න තිබ්බා :D කොහෙද මම දවල් ආවනෙ :sorry: දැන් මොකෑ කොරන්නෙ :eek:
  18. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වරෙව් යකෝ:angry:
  19. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මම ආව ටැග් දැම්ම.. ඔන්න ආයේ යනවා :P:P:P
  20. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    තාම ගියේ නෑ බං.. දැන්වත් යන්න ඕනෙ... හවසට ඇහැරිලා එන්නං :lol: ඔන්න අපි ආයෙත් කැපුනෝ :lol::lol:

    No contents